🆔 School ID: 22336
🏛️ Census No: 07328
📍 Kotuwegoda, Matara, Sri Lanka
📞 +94 0 41 2222288
✉️ st.ssc.matara@gmail.com
St. Servatius' College Logo
Home  ›  News  ›  Announcements

ප්‍රතිඵල ලේඛන සටහන් සහ සහතික පත්‍ර ලබාගැනීම.

📅 October 6, 2026 ✍️ Published by Amila Weerasekera 👁️ 5 Views
ප්‍රතිඵල ලේඛන සටහන් සහ සහතික පත්‍ර ලබාගැනීම.
අ.පො.ස.(සා.පෙළ), අ.පො.ස.(උ.පෙළ) හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය කේවල ප්‍රතිඵල ලේඛන සටහන් සහ සහතික පත්‍ර ලබාගැනීම.

​​සර්වේශස් විද්‍යාලයීය 2016 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වූ අ.පො.ස.(සා.පෙළ), 2016 වර්ෂයේ සිට 2025 වර්ෂය අ.පො.ස.(උ.පෙළ) 2015,2018 සහ 2020-2025 වර්ෂය දක්වා , 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කේවල ප්‍රතිඵල ලේඛන සටහන් සහ සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ.

මේ වන තෙක් ලබා නොගත් සිසුන් අනිවාර්යෙන්ම 2026.10.15 දිනට ප්‍රථම කාර්යාලයට පැමිණ ලබා ගැනීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

​

විදුහල්පති

සාන්ත සර්වේශස් විද්‍යාලය


← Back to All News Category: Announcements